Wednesday, November 21, 2012

පට්ට වයිරස් එකක් හදමුද?

වයිරස් එකක් කිවුවට වයිරස් එකක් මත් නෙවෙයි.
Post No - 3




මම කියල දෙන්න හදන්නෙ Note Pad එක බාවිතයෙන් පොඩි Fun වැඩක් කරන හැටි.මම මේවා අත්හදා බලල තමයි ඔයාලට දෙන්නෙ ඒක නිසා බයවෙන්න කිසිම දෙයක් නෑ. එහෙනම් ඉතින් මම කියන විදියට කරලම බලන්නකෝ.....


Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "
This is a Virus. You have been infected."
loop

ඔය කෝඩ් ටික නෝට් පෑඩ් එකට කොපි කරන්න.ඊට පස්සෙ ඔය රතු පාටින් අකුරු වගයක් තියෙන්නෙ අන්න එතන තමන්ට කැමති විදියකට වෙනස් කරන්න. වෙනස් නොකරත් කමක් නෑ.දැන් Save As ගිහින් තමන්ට කැමති නමක් දීල *******.vbs වලින් Save කරන්න. මේ විදියට..



දැන් ඕපන් කරල බලන්න කෝ මොකද වෙන්නෙ කියල ඔයාගෙ PC එක පිස්සු කෙලිනව නේද? Right Click කරන්නත් බෑ නේද. දැන් කොහොමද මේක නවත්තන්නෙ. ඔයාගෙ කීබෝඩ් එකේ තියෙන Ctrl+Alt+Delete බටන් ඔබන්න. Task Manager ඕපන් වේවි දැන් Processes Tab එක ක්ලික් කරන්න දැන් ඔය ලිස්ට් එකේ wscript කියන එක හොයා ගන්න පහලට වෙන්න ඇති දැන් ඒක උඩ Click කරල End Process දෙන්න දැන් නැවතුනා නේද? ආ කියන්න අමතක වුනා සමහර විට ඔයාගෙ PC එක හිර වෙන්නත් පුලුවන් හිරවුනොත් ඉතින් Restart කරන්නම වෙනව. ඊට පස්සෙ කිසි අවුලක් නෑ.එහෙනම් අපි ගියා, තව ලිපියකින් හමුවෙමු.


මේ ලිපියට තරු කීයක් දෙනවද:

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by -SupiriWedaK- | Bloggerized by Pramod Priyashan - Premium Blogger | -සුපිරි වැඩක්-