Monday, July 7, 2014

හැම පෝන් එකකටම සෙට්වෙන ඇන්ඩ්‍රොයිඩ් සීක්‍රට් කෝඩ් සෙට් එකක්ම. Android "Secret" Codes.


දැන් දෙන්න යන්නෙ මොකක්ද දන්නවනේ. හොදයි කට්ටිය ගාව ඇතිනේ ස්මාර්ට් පෝන් එහෙම මේ  ඇන්ඩ්‍රොයිඩ් පෝන් වල සීක්‍රට් කෝඩ් සෙට් එකක් තමයි දෙන්න හදන්නෙ. මේ සීක්‍රට් කෝඩ් වලින් අපිට නිකන් කරන්න බැරි ගොඩක් දේවල් කරන්න පුලුවන්. බලමු මොනවද කරන්න පුලුවන් කියල.  ඔය පහලින් දාල තියෙන්නෙ කරන්න පුලුවන් දේවල් වලින් ටිකක්. බලන්න. පෝන් වර්ග එකින් එකට වෙන වෙනම කෝඩ් ඩවුන්ලෝඩ් කරගන්න ෆයිල් එකේ තියෙනව. වැඩි කතා ඕන නෑ පහලට ගිහින් බලන්න.


SAMSUNG
HTC
Micromax
LG
China Android Phone
Motorola

ZTE

***මෙතන ඔයාගෙ පෝන් එකේ වර්ගය තියෙනවනම් සීක්‍රට් කෝඩ් තියෙන ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. 


ඔය පහලින් තියෙන්නෙ මේ කෝඩ් වලින් කරන්න පුලුවන් දේවල් වලින් ටිකක්..
ඔයාගෙ අදහසත් කියලම යන්න...

මෙන්න අපේ Facebook Page එක


***********************************

Enabling test mode for service activity
Wireless Lan Tests
Displays Wi-Fi Mac-address
For a quick GPS test
A Different type GPS test
Packet Loopback test
LCD display test
Audio test
Vibration and Backlight test
Displays touch-screen version
Touch-Screen test
Proximity sensor test
Ram version
Bluetooth test
Field test
Displays bluetooth device address
For Google Talk service monitoring
PDA and Phone firmware info
FTA Software version
FTA Hardware verion
Displays Build time and change list number
Displsys IMEI number
Enables voice dialing logging mode
Disables voice dialing logging mode
Brings up Epst menu


launching GTalk Service Monitor
Diagnostic mode.
Protocol Revision.
Set Default Language
Complete Information About your Phone
Phone information
Battery information
Battery history
Usage statistics

Factory data reset
Format Android Phone
Phone Camera Update

අවවාදයයි :
මෙම සීක්‍රට් කෝඩ් අප අත්හදා බලා නොමැත.  මෙම කෝඩ් ලබාගත්තේ විශ්වාස වන්ත ස්ථාන වලිනි. කුමක් හෝ වරදක් සිදුවුවහොත් එයට අප වගකියනු නොලැබේ.......
මේ ලිපියට තරු කීයක් දෙනවද:

0 comments:

Post a Comment

ඔබේ ප්‍රථිචාරය අපගේ ඉදිරි ගමනට ඉතා වැදගත්..

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by -SupiriWedaK- | Bloggerized by Pramod Priyashan - Premium Blogger | -සුපිරි වැඩක්-