Saturday, July 5, 2014

Super Copier සුපිරිම කොපි සොෆ්ට්වෙයාර් එක....


Super Copier සුපිරිම කොපි සොෆ්ට්වෙයාර් එක....  වින්ඩෝස් 8 වලටත් වැඩ...



ඔන්න  අද දෙන්න යන්නෙ පට්ට වැදගත් සුපිරිම කොපි සොෆ්ට්වෙයාර් එකක්.
මේක ටෙරා කොපි වලට ටිකක් සමානයි.  හැබැයි ටෙරාකොපි වලට වඩා ගොඩක්  ස්පීඩ්. මට නම් ගිගාබයිට් 3 ක් කොපි කරන්න තත්පර 35 ක් වගේ පොඩි වෙලාවයි ගියේ.



මේකෙ අපිට තව පහසුකමක් දීල තියෙනව. අපිට විටෙකදි  හිතුනොත් මේ සොෆ්ට්වෙයාර් එකෙන් නැතිව ඉස්සෙල්ලා විදියට කොපි කරන්න ඕන කියල හිතුනොත් පල්ලෙහා ටස්ක් බාර් එකේ තියෙන මේ අයිකන් එක
උඩ එකපාරක් ක්ලික් කරොත් ආයෙමත් වින්ඩෝස්  ඔපරේටින් සිස්ටම් එකේ එන පරණ කොපි ටූල් එකට මාරුවෙන්න පුලුවන්. ආයෙමත් ඕන කියල හිතුනොත් ආයෙමත් එකපාරක් ක්ලික් කරන්න. එතකොට පරණ එකෙන් සොෆ්ට්වෙයාර් එකට මාරු වෙනව. ඒක තමයි මේකෙ තියෙන විශේෂම පහසුකම. මේක වින්ඩෝස් 8 වලටත් වැඩකරනවා. ආ වැඩි කතා ඕන නෑ ඔයත් දාගෙනම අදහස් කියන්න.

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න



මේ ලිපියට තරු කීයක් දෙනවද:

1 comments:

sanathperera said...

thanks machan meka godak watinawa....

Post a Comment

ඔබේ ප්‍රථිචාරය අපගේ ඉදිරි ගමනට ඉතා වැදගත්..

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by -SupiriWedaK- | Bloggerized by Pramod Priyashan - Premium Blogger | -සුපිරි වැඩක්-