Wednesday, December 21, 2022

한국의 공휴일 NEW BOOK PICTURES PART 10

EPS TOPIK SCHOOL

한국고용허가제 능력시험

Online EPS Topik Exam

Question of

  
 

Good Try!

You Got out of answers correct!

That's

මේ ලිපියට තරු කීයක් දෙනවද:

Sunday, August 6, 2017

Ebates ගැන සිංහලෙන්ම. Ebay එ‍කෙන් බඩු ගන්න බඩු ගන්න ඇති වෙනකන් $$$. 2017

Ebates ගැන සිංහලෙන්ම. Ebay එ‍කෙන් බඩු ගන්න ඇති වෙනකන් $$$. 2017

Ebates කියන්නෙ මොකක්ද?

බෝනස් එක ගන්න මෙතනින් රෙජිස්ටර් වෙන්න.

Ebates Coupons and Cash Back

Wikipedia එකේ හැටියටනම් Ebates කියන්නෙ cash back web site එකක්. එහෙමත් නැත්තන් සල්ලි අපහු ගෙවන web site එකක්. 1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාල කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්ඩ කියල. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.

මේක සල්ලි ගෙවන්නෙ නැති SCAM Site එකක්ද?

නෑ මේක 100% විස්වාස කරන්න පුලුවන් සයිට් එකක්. මම මේකෙන් දැනට තුන්පාරක් සල්ලි අරන් තියෙනව. හතරවෙනි එකත් මේ මාසෙ 15 වෙනිදට මට ලැබෙනව. ඔයාලට ඒත් ෂුවර් නැතිනම් මේ සයිට් දෙකට ගිහින් ඔයාම චෙක් කරල බලන්න.Screenshot දෙකකුත් පල්ලෙහා ඇති.





Ebates Coupons and Cash Back


මේකෙන් මොකක්ද ඇත්තටම වෙන්නෙ?

 අපි මේකෙ register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebetes එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. ඒ ගාන දවසින් දවස වෙනස් වෙනව 1% සිට 25+% වෙනස් වෙනව ඒකත් පැහැලිව බලාගන්න පුළුවන්. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.


මොනවද කරන්න තියෙන්නෙ?
ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ සයිට් එකේ රෙජිස්ටර් වෙන එක. 
රෙජිස්ටර් වෙන්න මේ ලින්ක් එකෙන් යන්න.
https://www.ebates.com/r/DHPPRI?eeid=28187
Ebates Coupons and Cash Back

ලොකු දෙයක් කරන්න නෑ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීල කැප්චා එක වෙරිෆයි කරන්න ඊටපස්සෙ Join Now ක්ලික් කරන්න. එහෙමත් නැත්නම් ඔයාගෙ Facebook හෝ Gmail Account එක හරහා අකවුන්ට් එකක් හදාගන්නත් පුලුවන්. ඒකට ඔයාගෙ අකවුන්ට් එක අනුව ක්ලික් කරල ගිහින් අකවුන්ට් එක හදාගන්න.

දැන් අකවුන්ට් එක හදල ඉවර ඇති නේ?
Ebates Coupons and Cash Back
මේකෙන් සල්ලි අතට ගන්නේ කොහොමද?

Account Setting වලට ගිහින් Cheque එකකින්ද නැතිනම් PayPal එකටද සල්ලි ගෙන්වගන්නෙ කියල සිලෙක්ට් කරන්න.

මම ගත්තෙ Paypal එකට. 
චෙක් එක අරගෙන බැංකු ගානෙ රස්තියාදු ගහන්න ඕන නෑනෙ.
Ebates Coupons and Cash Back

ක්‍රම දෙකකට Cash Out කරන්න පුළුවන්.
1) Cheque එකක් විදිහට ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. මේකට ගෙදර Address එක හරියට දෙන්න ඕනේ postal code එක්ක. එතකොට එන චෙක් එක ඉස්සෙල්ලා නම් BOC එකෙන් මාරු කරගන්න පුළුවන් කියල තමයි කියන්නෙ හැබැයි දැන් නම් පොඩි ගනන්වල චෙක් මාරු කරන්නෙ නෑ කියල තමයි ආරන්චිය..
2) PayPal හරහා ගෙන්නගන්න පුළුවන්. මේකට Singapore,Philippines වගේ රටකට හදල Card verify කරපු PayPal account එකක් ඕනේ මොකද ලංකාවෙ පේපැල් වලට සල්ලි ගන්න බෑනෙ.

කොහොමත් සල්ලි ගන්න නම් 5$ අඩුම එකතු වෙනකන් ඉන්න ඕනේ. 
ඔයාගෙ 10$ ගිෆ්ට් එක ලැබෙන්නෙ ඔයා රෙජිස්ටර් වෙලා 25$ වටිනාකමක් ඇති භාන්ඩයක් මේ සයිට් එක හරහා මිලදීගත්තොත් පමණයි. මිලදීගත්තට පස්සෙ ඔයා Qualified මෙම්බර් කෙනෙක් වෙනව.
මොකද නැත්තන් කට්ටියම ආතල් එකට register වෙලා මුලින් ආපු 10$ ගන්නවනෙ. 
Ebates Coupons and Cash Back  

සල්ලි එන හොඳම හරිය තියෙන්නෙ මෙතන.
තව 50$ ගන්න නම් ඔයා ඔයාගෙ රෙෆරල් ලින්ක් එකෙන් යාලුවො 2ක් රෙජිස්ටර් කරවන්න ඕන එයාලත් $25. අයිටම් එකක් ගන්න ඕන එතකොට එයාල Qualified වෙනව. එක්කෙනෙකුට 25$ ගානෙ ලැබෙනව. ඒ දෙන්නගෙන් පස්සෙ එන Qualified හැම කෙනෙකුගෙන්ම 5$ ගානෙ ලැබෙනව.

තව ඔයාගෙ රෙෆරල්ස්ල වැඩි වෙන තරමට ආදායම වැඩියි ලැබෙන ගනන් මේ විදියට තමයි තියෙන්නෙ.


Ebates Coupons and Cash Back
සල්ලි ලැබෙන්නෙ කවදද?
සල්ලි අපේ අකවුන්ට් වලට එන්නෙ මාස 3කට සැරයක්. මේවිදියට

තව දෙයක් ඔයා ඔන්ලයින් Shopping කරන හැම වෙලාවෙම මේ සයිට් එක හරහා ගිහින් බඩු ගන්න අමතක කරන්න එපා. ඔයා ඕඩර් එකක් දැම්මයින් පස්සෙ දවස් 3ක් ඇතුලත ඔයාගෙ අකවුන්ට් එකේ බැලන්ස් එක අප්ඩේට් වේවි. 
අකවුන්ට් එකට ලොග්වෙන එක කම්මැලි වගේ නම් Cash Back Button එක Chrome එකට install කරගන්න. 

Ebates Coupons and Cash Back
එහෙනං කට්ටිය register වෙලා වැඩේ පටන් අරන් කරගෙන යන්න! 
උදව්වක් ඕනේ උනොත් අපේ FB Group එකෙන් ඕන වෙලාවක අහන්න.
https://www.facebook.com/groups/eBay.Eken.Badu.Genwamu
Ebates Coupons and Cash Back
මේ තියෙන්නෙ මට ලැබුන පේමන්ට් කිහිපයක්.

Ebates Coupons and Cash Back


Ebates Coupons and Cash Back

Ebates Coupons and Cash Back




<!—DISABLE TEXT SELECTION IN BLOGGER|LEGENDTRICKS.COM-->
<!—end of DISABLE TEXT SELECTION IN BLOGGER|LEGENDTRICKS.COM--></!—end></!—start>
මේ ලිපියට තරු කීයක් දෙනවද:

Saturday, July 5, 2014

Super Copier සුපිරිම කොපි සොෆ්ට්වෙයාර් එක....


Super Copier සුපිරිම කොපි සොෆ්ට්වෙයාර් එක....  වින්ඩෝස් 8 වලටත් වැඩ...



ඔන්න  අද දෙන්න යන්නෙ පට්ට වැදගත් සුපිරිම කොපි සොෆ්ට්වෙයාර් එකක්.
මේක ටෙරා කොපි වලට ටිකක් සමානයි.  හැබැයි ටෙරාකොපි වලට වඩා ගොඩක්  ස්පීඩ්. මට නම් ගිගාබයිට් 3 ක් කොපි කරන්න තත්පර 35 ක් වගේ පොඩි වෙලාවයි ගියේ.



මේකෙ අපිට තව පහසුකමක් දීල තියෙනව. අපිට විටෙකදි  හිතුනොත් මේ සොෆ්ට්වෙයාර් එකෙන් නැතිව ඉස්සෙල්ලා විදියට කොපි කරන්න ඕන කියල හිතුනොත් පල්ලෙහා ටස්ක් බාර් එකේ තියෙන මේ අයිකන් එක
උඩ එකපාරක් ක්ලික් කරොත් ආයෙමත් වින්ඩෝස්  ඔපරේටින් සිස්ටම් එකේ එන පරණ කොපි ටූල් එකට මාරුවෙන්න පුලුවන්. ආයෙමත් ඕන කියල හිතුනොත් ආයෙමත් එකපාරක් ක්ලික් කරන්න. එතකොට පරණ එකෙන් සොෆ්ට්වෙයාර් එකට මාරු වෙනව. ඒක තමයි මේකෙ තියෙන විශේෂම පහසුකම. මේක වින්ඩෝස් 8 වලටත් වැඩකරනවා. ආ වැඩි කතා ඕන නෑ ඔයත් දාගෙනම අදහස් කියන්න.

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න



මේ ලිපියට තරු කීයක් දෙනවද:

Tuesday, February 4, 2014

බ්ලොග් එකට ජාතික ධජය ඇඩ් කරමුද?


***සියළුම සිංහල බ්ලොග් අඩවි වලට ශ්‍රී ලංකා ජාතික ධජය ඇතුලත් කරන්න.*** 



මාස ගානකට පස්සෙ තමයි මේ පෝස්ට් එකක් ලියන්නෙ. අද නිදහස් දිනය ඔය හැමෝම දන්නවනේ අද  ඔයාගෙ බ්ලොග් එකටත් ජාතික කොඩියක් ඇඩ් කරගන්න ඕන නම් මෙයින් කැමති එකක් ඇඩ් කරගන්න. අපේ බ්ලොග් වලට ලංකාවෙන් විතරක් නෙවීනෙ කට්ටිය එන්නෙ පිට රටවල් වලිනුත් එනවනේ ඒ අයට අද අපේ ලංකාවට විශේෂ දිනයක් කියල පෙන්වන්න ඕන.
ආ වැඩිය කතා ඕන නෑ ලස්සනයි හොදයි කියල හිතෙනවනම් දාගන්න. 



1.


<img src="http://www.crossed-flag-pins.com/animated-flag-gif/gifs/Sri-Lanka_120-animated-flag-gifs.gif"style="position:fixed;top: 0px;left:0px;border:none;z-index:5;"/>


2.


<img src="http://www.crossed-flag-pins.com/animated-flag-gif/gifs/Sri-Lanka_180-animated-flag-gifs.gif"style="position:fixed;top:0px;left:0px;border:none;z-index:5;"/>

3. 




<img src="http://www.crossed-flag-pins.com/animated-flag-gif/gifs/Sri-Lanka_240-animated-flag-gifs.gif"style="position:fixed;top:0px;left:0px;border:none;z-index:5;"/>


4. 




<img src="https://lh6.googleusercontent.com/_4fZv-S--Yio/TVk42nU-8qI/AAAAAAAAR94/Tdi-hDst9_0/s800/Sri_Lanka.gif"style="position:fixed;top:0px;left:0px;border:none;z-index:5;"/>


5. 



<img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfv9r1aU-K9qBqY8JQO0Ijgd5sCfMEBRFIy6ZeJA2D6wIZs8hpTalwjvn22DA7y3hnza9XN_XhP7Jww7SO0YVqje8cUNXFvZObrMU21xCOWDOP44Jy6vQAGntZcwebcgj-dc0klOubpT_i/s1600/Animated+Flag+of+S
rilanka+Srilanka
n+Flag+Animation+%25283%2529.gif"style="position:fixed;top:0px;left:0px;border:none;z-index:5;"/>



6.





<img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiI7-D3nvgurReYDX133YruubNeNkOrZArAT0R8SaCskw4uEX2r5Q6uCCOdhbgErUoWut4fHQjirkT-gJfC3O9QCM0Trz8XSNktDrOM9piRM71McQ6iStw2tdjGjfyaBa2dmG2lpf17jHNN/s1600/Animated+Flag
+of+Srilanka+Srilankan+Flag+Animation+%2528
2%2529.gif"style="position:fixed;top:0px;left:0px;border:none;z-index:5;"/>



ලිපිය ගැන ඔයාට හිතෙන දේ ගැන කමෙන්ට් එකක් දාල ගියොත් ඒක මට ලොකු හයියක් වෙයි..
අපි ගියා ඈ ජය වේවා!! සුභ අනාගතයක් !!

පහලින් ඔයාගෙ බ්ලොග් එකේ ලින්ක් එකත් කමෙන්ට් කරන්න.













මේ ලිපියට තරු කීයක් දෙනවද:

Tuesday, December 3, 2013

Software නැතුව Youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු.

                                    Software නැතුව Youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු.
                                               How to Download Youtube Video 




ඔන්න එහෙනම් අද Software නැතුව Youtube වීඩියෝ බාන හැටි තමයි කියල දෙන්නෙ. එහෙනම් මම කියන විදියට කරන්න. ඉස්සෙල්ලාම තමන්ට ඕන කරන Youtube වීඩියෝ එක තෝරගන්න. දැන් ඔයාගෙ ඇඩ්‍රස්බාර් එකේ තියෙන ලින්ක් එක දිහා බලන්න. දැන් ඔයාට මේ වගේ ලින්ක් එකක් පේනව නේද ex: http://www.youtube.com/watch?v=Hqg8m32MB7Q  දැන් ඔතන www. කියල තියෙන තැනට එහායින් ss කියල දාන්න. මේ විදියට -> http://www.ssyoutube.com/watch?v=Hqg8m32MB7Q දැන් එන්ටර් කරන්න. ඊට පස්සෙ ඔයාව මේ වගේ පිටුවකට යාවි. මේකෙ Youtube වීඩියෝ විතරක් නෙවී Rapidshare files download කරගන්නත් පුලුවන්.

 
දැන්  තමන්ට කැමති file formats එකකින් කැමති size එකකින් Download කරගන්න. නැත්නම් කෙලින්ම මේ සයිඩ් එකට ගිහින් ලින්ක් එක දෙන්න. http://en.savefrom.net/  හරිනේ එහෙනම් අපි ගියා.. 




මේ ලිපියට තරු කීයක් දෙනවද:

Friday, July 5, 2013

Facebook Group එකක් Delete කරන්නෙ කොහොමද?

Post No – 5

 ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුනා. අද මම කියල දෙන්නෙ Facebook Group එකක් Delete කරන හැටි. අනුන්ගෙ Group එහෙම නෙවෙයි තමන්ගෙ Group එකක් Delete කරන හැටි තමයි මේ කියල දෙන්නෙ. එහෙනම් දැන් වැඩට බහිමු. 


01. මුලින්ම ඔයාගෙ Facebook ගිනුමට ලොග් වෙන්න.


02. දැන් තමන්ගෙ Group එකට යන්න. දැන් ඒකෙ දකුණු පැත්තෙ Notifications කියන තැනට ගිහින් ඔය තරු ලකුණ උඩ ක්ලික් කරන්න. ඊට පස්සෙ Edit Group Settings කියන එක ක්ලික් කරන්න.


03. ඊට පස්සෙ මේ වගේ එකක් ඒවි.  දැන් Secret කියන තැන ක්ලික් කරල Save කරන්න.
















04. ඊට පස්සෙ තමන්ගෙ Group එකේ නම උඩ ක්ලික් කරල Group එකේ මුලට යන්න.

05. දැන් Notifications කියන තැනට ගිහින් members කියන එක උඩ ක්ලික් කරන්න.
05. දැන් එකේ ඉන්න members ල ඔක්කොම Remove කරන්න. ඇඩ්මින්ල ඉන්නවනම් එයාලත් අයින් කරන්න ඔයාගෙ නම වැරදිලාවත්  Remove කරන්න එපා.
06. දැන් ඔක්කොම members  Remove කරල ඉවරයිනෙ දැන් අවසානෙට ඔයාගෙ නම Remove කරන්න.
07. ඊට පස්සෙ මේ විදියට මැසේජ් එකක් ඒවි. දැන් ඉතින් දන්නවනේ මොකක්ද කරන්න ඕන කියල.

Delete Group කියන එක උඩ ක්ලික් කරානම් දැන් ඔයාගෙ Group එක Delete වෙලා ඇති. මොකක් හරි අවුලක් නම් Comment කරන්න. බායි එහෙනම් නැවත තව ලිපියකින් හමුවෙමු.


*නිර්මාණය හා කතෘ අයිතිය ප්‍රමෝද් ප්‍රියශාන් සතුය.
*කරුණාකර ***කතෘඅයිතිය සුරකින්න.***
මේ ලිපියට තරු කීයක් දෙනවද:

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by -SupiriWedaK- | Bloggerized by Pramod Priyashan - Premium Blogger | -සුපිරි වැඩක්-