Ebates ගැන සිංහලෙන්ම. Ebay එකෙන් බඩු ගන්න ඇති වෙනකන් $$$. 2017
Wikipedia එකේ හැටියටනම් Ebates කියන්නෙ cash back web site එකක්. එහෙමත් නැත්තන් සල්ලි අපහු ගෙවන web site එකක්. 1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාල කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්ඩ කියල. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.
මේක සල්ලි ගෙවන්නෙ නැති SCAM Site එකක්ද?
නෑ මේක 100% විස්වාස කරන්න පුලුවන් සයිට් එකක්. මම මේකෙන් දැනට තුන්පාරක් සල්ලි අරන් තියෙනව. හතරවෙනි එකත් මේ මාසෙ 15 වෙනිදට මට ලැබෙනව. ඔයාලට ඒත් ෂුවර් නැතිනම් මේ සයිට් දෙකට ගිහින් ඔයාම චෙක් කරල බලන්න.Screenshot දෙකකුත් පල්ලෙහා ඇති.
මේකෙන් මොකක්ද ඇත්තටම වෙන්නෙ?
අපි මේකෙ register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebetes එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. ඒ ගාන දවසින් දවස වෙනස් වෙනව 1% සිට 25+% වෙනස් වෙනව ඒකත් පැහැලිව බලාගන්න පුළුවන්. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.
මොනවද කරන්න තියෙන්නෙ?
https://www.ebates.com/r/DHPPRI?eeid=28187

ලොකු දෙයක් කරන්න නෑ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීල කැප්චා එක වෙරිෆයි කරන්න ඊටපස්සෙ Join Now ක්ලික් කරන්න. එහෙමත් නැත්නම් ඔයාගෙ Facebook හෝ Gmail Account එක හරහා අකවුන්ට් එකක් හදාගන්නත් පුලුවන්. ඒකට ඔයාගෙ අකවුන්ට් එක අනුව ක්ලික් කරල ගිහින් අකවුන්ට් එක හදාගන්න.
කොහොමත් සල්ලි ගන්න නම් 5$ අඩුම එකතු වෙනකන් ඉන්න ඕනේ.
ඔයාගෙ 10$ ගිෆ්ට් එක ලැබෙන්නෙ ඔයා රෙජිස්ටර් වෙලා 25$ වටිනාකමක් ඇති භාන්ඩයක් මේ සයිට් එක හරහා මිලදීගත්තොත් පමණයි. මිලදීගත්තට පස්සෙ ඔයා Qualified මෙම්බර් කෙනෙක් වෙනව.
මොකද නැත්තන් කට්ටියම ආතල් එකට register වෙලා මුලින් ආපු 10$ ගන්නවනෙ.
සල්ලි එන හොඳම හරිය තියෙන්නෙ මෙතන.
තව 50$ ගන්න නම් ඔයා ඔයාගෙ රෙෆරල් ලින්ක් එකෙන් යාලුවො 2ක් රෙජිස්ටර් කරවන්න ඕන එයාලත් $25. අයිටම් එකක් ගන්න ඕන එතකොට එයාල Qualified වෙනව. එක්කෙනෙකුට 25$ ගානෙ ලැබෙනව. ඒ දෙන්නගෙන් පස්සෙ එන Qualified හැම කෙනෙකුගෙන්ම 5$ ගානෙ ලැබෙනව.
තව ඔයාගෙ රෙෆරල්ස්ල වැඩි වෙන තරමට ආදායම වැඩියි ලැබෙන ගනන් මේ විදියට තමයි තියෙන්නෙ.
එහෙනං කට්ටිය register වෙලා වැඩේ පටන් අරන් කරගෙන යන්න!
උදව්වක් ඕනේ උනොත් අපේ FB Group එකෙන් ඕන වෙලාවක අහන්න.
https://www.facebook.com/groups/eBay.Eken.Badu.Genwamu
<!—DISABLE TEXT SELECTION IN BLOGGER|LEGENDTRICKS.COM-->

ලොකු දෙයක් කරන්න නෑ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීල කැප්චා එක වෙරිෆයි කරන්න ඊටපස්සෙ Join Now ක්ලික් කරන්න. එහෙමත් නැත්නම් ඔයාගෙ Facebook හෝ Gmail Account එක හරහා අකවුන්ට් එකක් හදාගන්නත් පුලුවන්. ඒකට ඔයාගෙ අකවුන්ට් එක අනුව ක්ලික් කරල ගිහින් අකවුන්ට් එක හදාගන්න.
දැන් අකවුන්ට් එක හදල ඉවර ඇති නේ?
මේකෙන් සල්ලි අතට ගන්නේ කොහොමද?
Account Setting වලට ගිහින් Cheque එකකින්ද නැතිනම් PayPal එකටද සල්ලි ගෙන්වගන්නෙ කියල සිලෙක්ට් කරන්න.
මම ගත්තෙ Paypal එකට.
චෙක් එක අරගෙන බැංකු ගානෙ රස්තියාදු ගහන්න ඕන නෑනෙ.
ක්‍රම දෙකකට Cash Out කරන්න පුළුවන්.
1) Cheque එකක් විදිහට ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. මේකට ගෙදර Address එක හරියට දෙන්න ඕනේ postal code එක්ක. එතකොට එන චෙක් එක ඉස්සෙල්ලා නම් BOC එකෙන් මාරු කරගන්න පුළුවන් කියල තමයි කියන්නෙ හැබැයි දැන් නම් පොඩි ගනන්වල චෙක් මාරු කරන්නෙ නෑ කියල තමයි ආරන්චිය..
2) PayPal හරහා ගෙන්නගන්න පුළුවන්. මේකට Singapore,Philippines වගේ රටකට හදල Card verify කරපු PayPal account එකක් ඕනේ මොකද ලංකාවෙ පේපැල් වලට සල්ලි ගන්න බෑනෙ.
කොහොමත් සල්ලි ගන්න නම් 5$ අඩුම එකතු වෙනකන් ඉන්න ඕනේ.
ඔයාගෙ 10$ ගිෆ්ට් එක ලැබෙන්නෙ ඔයා රෙජිස්ටර් වෙලා 25$ වටිනාකමක් ඇති භාන්ඩයක් මේ සයිට් එක හරහා මිලදීගත්තොත් පමණයි. මිලදීගත්තට පස්සෙ ඔයා Qualified මෙම්බර් කෙනෙක් වෙනව.
මොකද නැත්තන් කට්ටියම ආතල් එකට register වෙලා මුලින් ආපු 10$ ගන්නවනෙ.

සල්ලි එන හොඳම හරිය තියෙන්නෙ මෙතන.
තව 50$ ගන්න නම් ඔයා ඔයාගෙ රෙෆරල් ලින්ක් එකෙන් යාලුවො 2ක් රෙජිස්ටර් කරවන්න ඕන එයාලත් $25. අයිටම් එකක් ගන්න ඕන එතකොට එයාල Qualified වෙනව. එක්කෙනෙකුට 25$ ගානෙ ලැබෙනව. ඒ දෙන්නගෙන් පස්සෙ එන Qualified හැම කෙනෙකුගෙන්ම 5$ ගානෙ ලැබෙනව.
තව ඔයාගෙ රෙෆරල්ස්ල වැඩි වෙන තරමට ආදායම වැඩියි ලැබෙන ගනන් මේ විදියට තමයි තියෙන්නෙ.
සල්ලි ලැබෙන්නෙ කවදද?
සල්ලි අපේ අකවුන්ට් වලට එන්නෙ මාස 3කට සැරයක්. මේවිදියට
තව දෙයක් ඔයා ඔන්ලයින් Shopping කරන හැම වෙලාවෙම මේ සයිට් එක හරහා ගිහින් බඩු ගන්න අමතක කරන්න එපා. ඔයා ඕඩර් එකක් දැම්මයින් පස්සෙ දවස් 3ක් ඇතුලත ඔයාගෙ අකවුන්ට් එකේ බැලන්ස් එක අප්ඩේට් වේවි.
අකවුන්ට් එකට ලොග්වෙන එක කම්මැලි වගේ නම් Cash Back Button එක Chrome එකට install කරගන්න.
https://chrome.google.com/webstore/detail/ebates-the-free-cash-back/chhjbpecpncaggjpdakmflnfcopglcmi

එහෙනං කට්ටිය register වෙලා වැඩේ පටන් අරන් කරගෙන යන්න!
උදව්වක් ඕනේ උනොත් අපේ FB Group එකෙන් ඕන වෙලාවක අහන්න.
https://www.facebook.com/groups/eBay.Eken.Badu.Genwamu

මේ තියෙන්නෙ මට ලැබුන පේමන්ට් කිහිපයක්.
<!—end of DISABLE TEXT SELECTION IN BLOGGER|LEGENDTRICKS.COM--></!—end></!—start> මේ ලිපියට තරු කීයක් දෙනවද:
{[['
']]}
4 comments:
refer kara gaththu gaan 50$ hamba wenawada naethnam komada wenne
නෑ ඔයාගෙ රෙෆර් Qualified Member කෙනෙක් වෙන්න ඕන. එහෙම වෙන්නෙ එයත් 25$ බඩු ගත්තට පස්සෙ
Bonus eken badu ganna barida apita
Paypal eke thynne malaysian wdhta, ebates eke address ekta lankawe eka dmmta aulk nthda?
Post a Comment
ඔබේ ප්‍රථිචාරය අපගේ ඉදිරි ගමනට ඉතා වැදගත්..