Tuesday, December 3, 2013

Software නැතුව Youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු.

                                    Software නැතුව Youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු.
                                               How to Download Youtube Video 




ඔන්න එහෙනම් අද Software නැතුව Youtube වීඩියෝ බාන හැටි තමයි කියල දෙන්නෙ. එහෙනම් මම කියන විදියට කරන්න. ඉස්සෙල්ලාම තමන්ට ඕන කරන Youtube වීඩියෝ එක තෝරගන්න. දැන් ඔයාගෙ ඇඩ්‍රස්බාර් එකේ තියෙන ලින්ක් එක දිහා බලන්න. දැන් ඔයාට මේ වගේ ලින්ක් එකක් පේනව නේද ex: http://www.youtube.com/watch?v=Hqg8m32MB7Q  දැන් ඔතන www. කියල තියෙන තැනට එහායින් ss කියල දාන්න. මේ විදියට -> http://www.ssyoutube.com/watch?v=Hqg8m32MB7Q දැන් එන්ටර් කරන්න. ඊට පස්සෙ ඔයාව මේ වගේ පිටුවකට යාවි. මේකෙ Youtube වීඩියෝ විතරක් නෙවී Rapidshare files download කරගන්නත් පුලුවන්.

 
දැන්  තමන්ට කැමති file formats එකකින් කැමති size එකකින් Download කරගන්න. නැත්නම් කෙලින්ම මේ සයිඩ් එකට ගිහින් ලින්ක් එක දෙන්න. http://en.savefrom.net/  හරිනේ එහෙනම් අපි ගියා.. 




මේ ලිපියට තරු කීයක් දෙනවද:

2 comments:

Unknown said...

විකාශය වූ ටෙලිනාට්‍ය,සින්දු වීඩියෝ,ටියුටෝරියල්,සිනමා බලන්න පිවිසෙන්න http://tvmart.blogspot.com/ හැමදෙයක්ම එකම තැනකින්

Unknown said...

Elzzzzz

Post a Comment

ඔබේ ප්‍රථිචාරය අපගේ ඉදිරි ගමනට ඉතා වැදගත්..

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by -SupiriWedaK- | Bloggerized by Pramod Priyashan - Premium Blogger | -සුපිරි වැඩක්-