Eiffel Tower (අයිෆල් කුළුණ) උඩ
ඉදන් බිම බලන්න ආසද?
මේ ඔයාලට කියන්න යන්නෙ දැනට ලෝකෙ තියෙන ගිගා පික්සල් Panorama පින්තූර වලින් එකක් ගැන. මේ අයිෆල්
ටවර් එක උඩට ගියාට පස්සෙ ඒ අවට වටපිටාව පේන විදිය තමයි මේකෙන් පේන්නෙ.
අයිෆල් ටවර් එක තියෙන්නෙ පැරීසියේ හොදේ.බලන්න
කොච්චර ලස්සනද කියල.
ආහ් වැඩි කතා ඕන නෑ ඔන්න එහෙනම් දුවල එන්න
මෙතනින් ඇවිත් බලන්න.
ලිපිය හොදයි නම් කමෙන්ට් එකක් දාල යන්න ඈ..
{[['
']]}




Posted in:


0 comments:
Post a Comment
ඔබේ ප්‍රථිචාරය අපගේ ඉදිරි ගමනට ඉතා වැදගත්..